Notifications
Clear all

GEFORCE RTX 2080 Ti - Founders Edition

1 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

ඊයේ ඉදන් අපිට පුළුවන් අලුතින් release උන GEFORCE RTX 2080 Ti - Founders Edition card එක ගන්න. මේක $ 1,199 කට online order කරන්න පුළුවන්, හැබැයි  Asus GEFORCE RTX 2080 Ti 11GB එක $1239 කට වගේ ගන්නත් පුළුවන්. අනිත් brands මිට ආන්න ගණන් වලට ගන්න පුලවන්.  (price - https://www.amazon.com/stores/page/8117E980-3B7A-441D-9ED7-3DAEFCEC6280?tag=price1180107-20&ascsubtag=wtbs_5b7bc8d49a265d7126b74c36)

 

මට දන ගැන ඕනි මේ  Founders edition එක ගන්න එකද හොදම  ,නැතිනම් asus , gigabite , palit ... වහේ  reference edition  එකක් ගන්න එක හොද ද කියල.

Founders edition එකේ waranty ගැනත් දැනගන්න කැමතියි.

Founders edition - https://www.nvidia.com/en-us/geforce/20-series/

thanks.

1 Answer
0

මේක ගැන මම වෙනම කතා කරා මේ Video එකේදි.

https://www.youtube.com/watch?v=mespfMzdgpU&feature=youtu.be

Share: