Notifications
Clear all

GEFORCE gtx

6 Posts
6 Users
0 Reactions
159 Views
0
Topic starter

PCI EXPRESS VERSION EKA MOTHERBOARD EKA BALALA HOYAGANNE KOHOMADA?

6 Answers
0

Oka PCIEX16 slot ekak 4to eke pena widiyatanm

0

Pcie slot එක බලලා කියන්න පුළුවන් lanes ප්‍රමාණය විතරයි (ඔයාගේ තියෙන්නේ 16x slot එකක්). Pcie version එක කියන්න බැහැ.

Motherboard model එකේ official website එකේ specifications sheet එකෙන් හරියටම pcie version සහ lanes ප්‍රමාණය බලන්න පුළුවන්. තව cpu-z software එකේ main board tab එකෙන් pcie version බල්නත් පුළුවන්.

0

Gtx 550ti 1gb /Gtx 650 1gb මේ දෙකෙන් මොකක්ද හොද

0

oyage motherboard eke enne pci-e 2.0 x16 slot ekak nm gtx 550 ti 1gb eka hodai.

pci-e 3.0 x16 slot ekak nm gtx 650 1gb eka hodai.

puluwannm 2gb card ekakata try karapan machan.

0

PCI Version එක එච්චර අදාල වෙන්නේ නෑ මම හිතන්නේ.

0

Gtx 650,Gtx 660ti මේ vga වලට nvidia support එක නැති වෙනවාද

Share: