Notifications
Clear all

GDDR 5 Vs GDDR 6

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

GDDR 5 Vs GDDR 6 Me deke thiyena wenasa mokkda?

1 Answer
0

සරලවම කිව්වොත් GDDR 5 වලට පස්සෙ ආව memory Type එක GDDR6. මේක වේගය වැඩියි Power එක අඩුවෙන් ගන්නෙ.  RAM Configuration එක වැඩියි. GDDR 5 වලදි උපරිම 8GB. GDDR6 වලදි 8GB - 16GB වෙනකම් යන්න පුළුවන්.

මේ වගේ දේවල් එක්කම පහත Specifications බලන්න පුළුවන්. මේ GDDR සාමාන්‍ය RAM වලට වඩා Speed එක වැඩියි. ඒ වගේම Graphic වලට යොදා ගන්නෙ. හැබැයි අළුත් PS5 එකේ RAM එකට යොදාගෙන තියෙන්නෙ මේ GDDR RAM.

Features / Particulars GDDR5/5X GDDR6
Power Consumption High Low *
Manufacturer Samsung, Micron, and Hynix Samsung, Micron, and Hynix
Transfer Speeds 8 Gbps for GDDR5 

10 to 12 Gbps for GDDR5X

14 Gbps to 16 Gbps
Availability FBGA190, 0.65 mm pitch, 14x10mm FBGA180, 0.75 mm pitch, 14×12 mm
I/O Configuration X16/x32 X8/x16
Channel Count 1 2
Power Drawn 1.5 V 1.3 V
Sizes available 512 MB, 1 GB, 2 GB, 4 GB and 8 GB 8 GB and 16 GB
Share: