Notifications
Clear all

GDDR 5 graphic card

4 Posts
4 Users
0 Reactions
144 Views
0
Topic starter

DDR 2 motherboard වලට GDDR5 Graphic card support කරනවද?

උදා-ddr 2 G31 පරණ බෝඩ් එකකට gtx 560 වගේ කාඩ් එකක් දාන්න පුලුවන්ද?

4 Answers
0

ඔව්.අව්ලක් නෑ.Support.හැබැයි සම්පූර්ණ Speed එකම එයිද කියන්න බෑ PCI අනුව වෙනස් වෙන නිසා.කොහොම උනත් වැඩ කරනව.Speed එක FPS එහෙම පොඩ්ඩක් අඩු වෙන්න පුලුවන්.

0
Quote from Pramudith on July 14, 2020, 8:26 am

DDR 2 motherboard වලට GDDR5 Graphic card support කරනවද?

උදා-ddr 2 G31 පරණ බෝඩ් එකකට gtx 560 වගේ කාඩ් එකක් දාන්න පුලුවන්ද?

ඒක ප්‍රශ්නයක් නෑ motherboard එකේ ddr එකයි vga එකේ එකයි දෙකක් motherboard එකේ PCIE 3.o port එකක් තියෙනවද බලන්න ඒකක් තියෙනවනම් ඇති. processor එකත් එක්ක bottleneck නොවෙන්න දාන්න gpu එක දාද්දි

0

bottleneck nowenna danna kiwwe?:

0

@lwvhk177 මේක බලන්න.

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

Share: