Notifications
Clear all

gaming wlata gtx1060 6 GB ekada hoda rx580 8 gb ekada

4 Posts
4 Users
0 Reactions
144 Views
0
Topic starter

Mokadda hoda card eka

4 Answers
0

FPS අතින් Rx580 එක ඉස්සරහින් ඉන්නවා.

පුලුවන් නම් 1070 එකකට යන්න බලන්න.Amd Garphic Workstation වලට හොද උනාට Nvidia වග‍ෙ Gaming වලට එච්චර හරියන්නෑ' මොකද Ping එක වැඩී

0
Quote from Peshan Rasanga on November 1, 2018, 6:08 pm

Graphic Card එකකින් Ping එකට බලපෑමක් නැහැ. 1070 එක ගන්න

0
Quote from Priya-PCguide on November 3, 2018, 8:10 am

අයියෙ තර්ක කරනවා නෙම‍ෙ මම.

https://www.youtube.com/watch?v=phyAnoMMT-k&t=147s

එතකොට කො හොමද මෙතන එකනම System එකෙ Graphic card වර්ග 2ක් පාවිච්චි කරද්දි Ping එක Rx580 එකෙ වැඩි  වෙන්නයි Gtx1070 එකෙ අඩු වෙන්නයි හේතුව?

0
Quote from Peshan Rasanga on November 8, 2018, 11:53 am
Quote from Priya-PCguide on November 3, 2018, 8:10 am
Quote from Peshan Rasanga on November 1, 2018, 6:08 pm

FPS අතින් Rx580 එක ඉස්සරහින් ඉන්නවා.

පුලුවන් නම් 1070 එකකට යන්න බලන්න.Amd Garphic Workstation වලට හොද උනාට Nvidia වග‍ෙ Gaming වලට එච්චර හරියන්නෑ' මොකද Ping එක වැඩී

Graphic Card එකකින් Ping එකට බලපෑමක් නැහැ. 1070 එක ගන්න

අයියෙ තර්ක කරනවා නෙම‍ෙ මම.

https://www.youtube.com/watch?v=phyAnoMMT-k&t=147s

එතකොට කො හොමද මෙතන එකනම System එකෙ Graphic card වර්ග 2ක් පාවිච්චි කරද්දි Ping එක Rx580 එකෙ වැඩි  වෙන්නයි Gtx1070 එකෙ අඩු වෙන්නයි හේතුව?

පොඩි ඉල්ලීමක් කරන්න ඕනේ. Subject එක ගැන හරි දැනුමක් නැතුව අනිත් අයට advice දෙන්න එපා. ඔය විදියට තමයි වැරදි මත පැතිරෙන්නේ.

Ping එකට graphics card එකේ කිසිම බලපෑමක් නැහැ . ඒක තීරණය වෙන්නේ network conditions මත විතරයි. ඔය video එකේ ms වලින් පෙන්නනේ frame latency එක, ping එක නෙමෙයි. Frame latency කියන්නේ performance මනින තවත් විදියක් විතරයි.

අනිත් දේ තමයි AMD cards workstation  වලට හොදයි කියල දෙයක් නැහැ. වැඩිපුර workstation apps support කරන්නේ Nvidia graphics.

Quote from s.darshana on October 30, 2018, 1:56 pm

Mokadda hoda card eka

RX 580 එකේ gaming performance වැඩි

Share: