Notifications
Clear all

Gaming processor

5 Posts
3 Users
0 Reactions
166 Views
0
Topic starter
  • I5 3rd gen  I3 4th gen wlin gaming walat wadiyen hoda mokakda ?
5 Answers
0

අනිවාර්‍යෙන් 3rd gen i5 එකට යන්න මොකද ඒක 4cores 4 thread processor එකක් දැන් එන games හදල තියෙන්නෙ 4cores වල perform කරන්න ඒක නිසා i3 එකට වඩා i5එකට යන්න බලන්න

0
Topic starter

Thank you bro

0
Topic starter

8gb ram Gtx 650 ti card ekt yanne I3 ekd i5 ekd ? No upgrades on Ram & vga

0

@chandula අයිය කිව්ව වගේ i5 එකට යන්න බලන්න.

0
Quote from Thamindu Gamage on May 16, 2020, 2:16 pm

8gb ram Gtx 650 ti card ekt yanne I3 ekd i5 ekd ? No upgrades on Ram & vga

i5 එකට යන්න

Share: