gaming වලදි මේ grap...
 
Notifications
Clear all

gaming වලදි මේ graphic card දෙකේ වෙනස

4 Posts
3 Users
0 Reactions
146 Views
0
Topic starter

GTX 1660 SUPER /  RTX 2060

gaming වලදි ලොකු වෙනසක් තියෙනවද? නැත්නම් performance වලදි සමානද?

වෙනසක් තියෙනවනම් ඒ මොනවද?

ගන්න හොඳ card  එක මොකක්ද?

4 Answers
0

Rtx 2060 තමා ඔය දෙකෙන් හොද gaming වලට

0

RTX 2060 එකේ ray tracing support තියෙනවා.

https://youtu.be/B2Y6H4ke20Q

0
Topic starter

rtx 2060 eka msi asus gigbyte mona ekak unath performance walata awlak nadda?

0

Brand අතර ලොකු performance වෙනසක් වෙන්නේ නෑ, ඒවා අතර ප්‍රදාන වෙනස cooler design, warranty, rgb, software වගේ දේවල්.

Share: