Notifications
Clear all

Games Texture Not Loading

3 Posts
4 Users
0 Reactions
167 Views
0
Topic starter

මගේ pc එක = i5 2500 ,4GB×2 =8GB, RAM,H61M,AMD 7850 1GB Sapphire,windows 10 / 64bit

ප්‍රශ්නය= ගේම් කිහිපයකම Texture ලෝඩ් නොවීම (හැබැයි Ultra texture දැම්මම Lod වෙනව)සහ last updateඑක දුුන්නට  AMD software එකෙ විඩියෝ screen recorder වැඩ නොකිරීම සහ තවත්්ගැටලු , මේ ප්‍රශ්න හැම ගේම් එහෙකට එන්නැ

ප්‍රශ්න ආපු games= sfactory, ground, fortnite

මම ප්‍රශ්න හදා ගන්න කරපු දේවල් = හැම Drivers එකක්ම update කරා , windows රිසෙට් කිරිම, නැවත අලුතින් windows දැමීම

3 Answers
0

මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා

 

0

ඒ games වල settings වල direct X version එක මාරු කරලා බලන්න. Fortnite එකේ නම් අනිත් players ලටත් මෙවැනි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ නේ, ඒ ගැන fortnite ලාට report කරලා බලන්න.

Display Driver Unistaller (DDU) භාවිතා කරලා දැනට තියෙන graphic drivers සම්පූර්නෙන්ම අයින් කරන්න. ඊට පස්සේ latest driver එක දාලා බලන්න.

අලුත් drivers වල record feature එක නැත්නම් මේ link එකෙන් පරණ driver එකක් දාලා බලන්න.

0
Quote from Haritha Weerathunga on April 25, 2021, 9:18 am

ඒ games වල settings වල direct X version එක මාරු කරලා බලන්න. Fortnite එකේ නම් අනිත් players ලටත් මෙවැනි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ නේ, ඒ ගැන fortnite ලාට report කරලා බලන්න.

Display Driver Unistaller (DDU) භාවිතා කරලා දැනට තියෙන graphic drivers සම්පූර්නෙන්ම අයින් කරන්න. ඊට පස්සේ latest driver එක දාලා බලන්න.

අලුත් drivers වල record feature එක නැත්නම් මේ link එකෙන් පරණ driver එකක් දාලා බලන්න.

මම ත් හිතතෙන්නෙ මොකකහරි අලුත් driver mismatch එකක් වෙලා තියෙන්ව ඒකට bug fix එකක් එවයි නැත්නම් drivers අලුත් ඒව නැතුව ටිකක් පරන එකක් දාල බලන්න ඒකත් සමහර වෙලාවට හරි යයි drivers දාද්දි clean installation එකක් දෙන්න ඒ කියන්නෙ කලින් එක අයින් කරල අලුත් එක දාන විදිහට

Share: