Notifications
Clear all

game stuck

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

H61 idala z77 board ekakta maru una.dn game eka hira wenwa.kadi kadi ynawa.hethuwa mkakda?drivers pasnyk wenna plwnda bro?

1 Answer
0

ඔයාගේ motherboard model එකේ offical webpage එකේ එකෙන් අලුත් drivers ටික install කරන්න. (Support section එකේ drivers තියෙන්නේ).

තව msi afterburner දාලා game ගහද්දි CPU temperature, clock speeds බලලා කියන්න පුළුවන් නම්, CPU model එකත් කියන්න.

Share: