Notifications
Clear all

Game play wala grapics clear na

3 Posts
3 Users
0 Reactions
212 Views
0
Topic starter

මගේ monitor එක 144hz 1080p එකක්.vga assus rtx 2060 8gb super එකක්.එත් game play කරනකොට video qlity එක ගොඩාක් අවුල්නේ..ultra setting  දැම්මත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ.eg විදියට කියනවා නම්  call of duty warzone ගමුකො මේක play කරන්කොට pic up කරන් බඩු එහෙම බොද wela lawata.මේක හ්දාගන්න විදියක් කියන්නනplz.😥😥

3 Answers
0

Game එකේ Settings හදන්න.

0
Topic starter

ඒත් ultra setting දැම්මත් video qlity එක ලොකු වෙනසක් වෙන්නෙ  නෑනේ..එහෙම වෙන්නේ monitor එකේ අවුලක් නිසාද නැත්නම් graphics card එකේ අවුලක් නිසාද

0
Quote from Charitha on April 24, 2021, 6:47 pm

මගේ monitor එක 144hz 1080p එකක්.vga assus rtx 2060 8gb super එකක්.එත් game play කරනකොට video qlity එක ගොඩාක් අවුල්නේ..ultra setting  දැම්මත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ.eg විදියට කියනවා නම්  call of duty warzone ගමුකො මේක play කරන්කොට pic up කරන් බඩු එහෙම බොද wela lawata.මේක හ්දාගන්න විදියක් කියන්නනplz.😥😥

බොද වෙනව කියන්නෙ action එකක් කරද්දිද එන්නෙ ? නැතන්ම් static තියෙද්දිත් එහෙමද ? vram එක overload යන්නෙ නෑනෙ, C++, Direct X drivers ඔක්කොම දාලද ? fps lock කරලනම් අයින් කරල බලන්න ? dp port එකෙන්ද connect කරල තියෙන්නෙ ?

Share: