Notifications
Clear all

Game Fps Drop

3 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

My pc specs

i5-7500

ddr4 8gb 2400 (තව 8gb එකක් ගහන්න හිතං ඉන්නේ dual channel වලට )

gtx 1660 super

1920 x 1080 screen resolution

win 10
ටිකක් විතර bottleneck මන් හිතන්නේ

NFs payback, GTA V online , Farcry 4 play කරද්දී සමහර වෙලාවට lag වෙනවා game එක stuttering වෙනවා , Nvidia Control panel එකෙන් programme setting වලින් හැදුවා ඊට පස්සේ lag වෙන එක අඩු උනා. සමහර තැන වලදී විතරක් fps drop වෙනවා ,ගේම් එකේ සමහර වෙලාවට cpu එකයි gpu එකයි එක ළඟ වගේ usage යනවා, වෙලාවකට cpu එකේ usage වැඩි gpu එකේ usage අඩුයි.cpu usage එක වැඩියෙන් ගියත් cpu tepm එක 46-48C අතර තියෙන්නේ සමන්න්යෙන් cpu usage එක කියේ වගේද තියෙන්න ඕනේ?. ගේම්ස් ටික ස්මුත්ලි ප්ලේ කරන්න විදිහක් නැද්ද? තව 8gb එකක් ගැහුවම හරි යයි කියලා හිතනවා

Screen Shot G Drive link :  https://drive.google.com/drive/folders/1MogBY-qwIfDiyqbNhpi5u4Z3kB9JbRKf?usp=sharing

3 Answers
0

ඔයාගේ background එකේ run වෙන software පුළුවන් තරමක් අඩු කරගන්න. Task manager එක හරහා auto "startup" වෙන වැඩක් නැති software disable කරන්න. ඔයාට ram එක 16gb වලට upgrade වීමෙන් lag/stutter අඩු කරගන්න පුළුවන් වෙයි.

තව games settings වල v-sync enable කරන්න 60fps වලට lock වෙන්න, එතකොටත් stutters අඩු වෙයි.

0
Topic starter

monior eka nm v sync support na,

start up ewa disable karala tyenne,

0

V-sync කියන්නේ monitors වලින් support කරණන් ඕනි දෙයක් නෙමෙයි, හැම game එකේම වගේ තියෙන settings එකක්.

https://youtu.be/Ek3-mcIu5Nk

Share: