Notifications
Clear all

FPS gana

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

aiye game eka high,ultra play karankota game eke FPS 60 wadi wenna oneda?

 

1 Answer
0

FPS එක 30ක් කියන්නෙ ඕනම Setting එකකින් Games play කරන්න හොද frame rate එකක්.  FPS 60ක් කියන්නෙ ගොඩක් smooth Realtime Gameplay එකක් ගන්න පුලුවන්. හැබැයි අපේ ඇහැට තත්පරයට Frames 24ක් කියන්නෙ වෙනස අදුනගන්න බැරි Frame rate එක. ඊට වඩා වැඩි ඕනම frame rate එකක් හොදයි.

Share: