FPS drop
asus strix GTX 1050 TI mama gatha den satiyak wath ne ....,hodata weda karamin tibba . namuth yearstaday edan podi lag wemak pennanawa hadaganna wedihak nethda?
i3 8 gen
8GB ram
B360M-H-rev-1 mother boad
corsair power supply 450
play karana games wala graphic settings adu karla balanna. cpu , gpu overclock karala tiyenawanam ewa default clock speed walata daanna.
එකම game එකේද issue එක ආවෙ. background process , වෙන software run වෙනවද බලන්න. task manager එකෙන්
gpu overclock kale ne kalin nam MAX dala weda kala,reset kala nam hariyai da pc 1?
# ne background process soft. 1k ne..
#game 1k install kala eta passe thama prasne awe,anik games walatath balapewa...
Graphic Drivers නැවත ස්තාපනය කරල බලන්න ( Reinstall)
එහෙම හරි ගියෙ නැති නම් Bench Mark එකක් Run කරල බලන්න ඒකටත් ඔය ප්‍රශ්නෙ එනව නම් Graphic Card එක ගත්ත තැනට කතා කරල බලන්න.
මොකක්ද අන්තිමට දාපු Game එක? ඒකත් එක්ක Virus / background process එකතු උනා වෙන්න පුලුවන්. Slow down කියන්නෙ Graphic performance අඩුයිද? නැත්නම් Game එක lag වෙනවද?
Task Manager හරහා Process බලන්න. Screen shots දාන්න
ow game 1n Virus 1k gihilla ekai fps drop wela tibila tiyenne ......pc 1reset kalama harigiya...thank you for all......
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members