Notifications
Clear all

FPS difference

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

Euro truck simulator එකේ  outdoor view එකේ දි fps ප්‍රමාණය ට වඩා indoor vview (cabin එක ඇතුලේ ) එකේදි fps අඩුයි .  මෙහෙම වෙන්නෙ ඇයි ,settings අවුලක් නිසාද ?

VGA එක RX570 4Gb  Monitor එක msi 24 inch 144hz

1 Answer
0

ඒ FPS වෙනස ETS & ATS වල සාමාන්‍ය දෙයක්. Cabin FPS ප්‍රමාණය මදි නම් settings වල mirror quality & distance අඩු කරලා බලන්න, තව seat adjustment වල FOV අඩු කරන්න පුළුවන්.

Share: