Notifications
Clear all

fps

3 Posts
2 Users
0 Reactions
160 Views
0
Topic starter

aiyye oya fps walai monitor eke hz ganai athara sambande mokkad?

okata ganna hnda monitor ekaka hz gana kohomad?

3 Answers
0

High refresh rate monitor වල (hz  ගාන වැඩි monitors) වල අපිට පේන game smoothness එක වැඩි. හැබැයි high refresh rate monitor එකකට හොඳ compter එකක් ඕනි games වල ලොකු fps ප්‍රමාණයක් දෙන්න පුළුවන්.

ඔයා දාලා තියෙන unigene heaven 4.0 එක පරණ synthetic benchmark එකක් විතරයි, එකෙන් ගැලපෙන monitor එකක් තෝරාගන්න බැහැ. ඔයා වැඩිපුර ගහන games වල benchmarks run කරලා ඒවල ලැබෙන fps ප්‍රමාණය බලන්න.

0
Topic starter

thanks aiyye, oya wage run krla blanna honda reliable benchmark software ekak tyed?

0

ඔයාට performance verify කරගන්න හෝ සංසන්දනයක් කරන්න නම් 3dmark (free & paid), unigine superposition, passmark, cinebench r23(cpu performance), blender benchmark (rendering performance) software ටික භාවිතා කරන්න පුලුවන්.

හැබැයි මම කලින් කිව්ව වගේ gaming performance බලන්න වඩාම සුදුසු games කීපයක්ම benchmark කිරීමයි.

Share: