Notifications
Clear all

Fps ?

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

fps eka balanna  gpu ekannda ? monitor ekanda?

1 Answer
0

FPS කියන්නේ computer එකෙන් අදාළ game එකේ තප්පරයකට render වෙන frames ගාන.

මෙක බලන්න msi afterburner හො fraps වගේ free software එකක් භාවිතා කරන්න පුලුවන්.

FPS ප්‍රමාණයට graphic cards, cpu සහ ram තුනෙම performance එක බලපානවා.

Monitor එකක් තප්පරයකට refresh වෙන ප්‍රමාණය දෙන්නේ hz වලින්.

https://youtu.be/-5SZCLKdgOQ

Share: