Notifications
Clear all

Fps

4 Posts
3 Users
0 Reactions
138 Views
0
Topic starter

Mage pc eke gts 450 vga ekak thiyenne..lagakadi idala fps 10,15 yanne game play krddi??ehema wenne vga eke problem ekak nisada?vga eka maru krma hri yaida?

4 Answers
0

GTS 450 කියන්නෙ ගොඩක් පරණ GPU එකක්. මේකෙ අලුත්ම Games නම් Play වෙන්නෙ නැති වෙයි. ලගකදි ඉදන් කියන්නෙ මීට කලින් හොදට Games Play උනාද? මොනාද Play කරපු games?

0
Topic starter

Warface thama play kra kra hitye..lagadi idan thama ehema wenne..processor eka nm maru kla..

0

මොකක්ද මාරු කරපු processor එක bios rest කරාද මාරු කරයින් පස්සෙ.

0
Topic starter

Core 2 duo eka quad core kla..ita passe tika dawasak gahuwa hodata

Share: