Notifications
Clear all

For Video Editing

1 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

Mata Video Editing wlta Mashin ekak hadagnna ona.
eka ta ryzen 5 3600 wage processor ekk daana inne ,tawa Rx590 8gb  Vga ekak
radeon oya card eka daanwta wada GTX1060 6gb  card ekak daana eka hondai da?or oya Rx card eka hondi da?for video editing.

1 Answer
0

ඔයා adobe softwares වලින් vedio edit කරනවනම් nvidea card එකට යාමෙන් වාසියක් හම්බෙනව gpu acceleration පහසුකම. ඒකෙදි gpu එකෙන් encoring part එකට වගේම real time review එකට support එකක් එනව. sony vegas වගේ software use කරන්වනම් amd card එකෙන් help එකක් ගන්න පුලුවන්.

දෙකේ benchmark scores නම් බැලුවම සුලු වෙනසක් තියෙන්නෙ. ඒක නිසා adobe use කරන්වනම 1060 එකට යන එක හොදයි. 1060 එකේ ඊලග එක තමයි gtx 1660 එක පුලුවන් නම් ඒකකුත් බලන්න.

ගොඩක්ම rendering සදහා නම් ඕන වෙන්නෙ cpu එකේ cores and thread count එක 3600 එක cores 6 හා thread 12 තියෙන cpu එකක් නිසා දැනට හොදටම ප්‍රමානවත් editing වලට.

අපේ video editing build වල videos බලන්න yutube එකේ ගොඩක් දුරට සලකන්නෙ gpu performance වලට වඩා cpu performance video editing කරද්දි

 

Share: