Notifications
Clear all

Fidelityfx

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

Fidelityfx nvidia card ekak ekka use karanne kohomada,wenama softweare ekak danna onada.danna onanam mokadda danna ona softweare eka

1 Answer
0

වෙනම මුකුත් අවශ්‍ය නැහැ, FidelityFX Super Resolution support කරන games වල graphic settings වලින් එක enable කරන්න ඕනි. Official supports තියෙන්නේ GTX 1000-series සහ ඊට අලුත් NVIDIA cards වලට පමණයි, ඊට පැරණි ඒවාට සමහර විට වැඩ කරයි.

Share: