Notifications
Clear all

EVO and OC

2 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

brother vga wla EVO and OC wla wenasa mokkda?

2 Answers
0

EVO කියන එකෙ අර්ථයක් නැ, OC කියන්නේ Over Clocked.

මෙවා graphic cards වල පාවිච්චි කරන්නෙ marketing වලට, මෙහෙම evo,pulse,ftw,ventus වගෙ වචන companies පාවිච්චි කරන්න එක එක models වලට නම් විදිහට. මෙවල වැදගත් තෙරුම්මක් නැ.

OC කියලා එන graphic cards factory overclock කරලා එන්නෙ.

Graphic cards බලද්දී වැදගත් වෙන්න ප්‍රධාන නම විතරයි

  • උදා-gtx 1650, gtx 760, rx480, rx5700xt

එතනින් එහාට තියෙන කොටස ගැන වැඩිය සැලකිලිමත් වෙන්න ඔනි නැ.

0
Topic starter

බොහොම ස්තුතියි ❤️

Share: