Notifications
Clear all

Evga rtx 3060 temperature too high

2 Posts
3 Users
0 Reactions
154 Views
0
Topic starter

Brandnew evga rtx 3060 xc කාඩ් එකක් ගත්තා. ඒකෙ fans full දාල stress කලාමත් temp එක 76-77 යනවා. RDR 2 play කරද්දිත් 79-80 යනවා...මේකට solution එකක් තියෙනවද...

2 Answers
0

එකනම් ලොකු ගැටලුවක්… මගෙත් RTX 3060, but මන් Forza 5 play කරනකොටත් උපරිම යන්නේ 68 ‛c වගේ. fans දෙක 40 % speed එකෙන් rotate වෙද්දිත්…

කලබල වෙන්නෙ නැතුව warranty claim කරගන්න, සමහර විට thermal padding වල issue එකක් වෙන්න පුලුවන්…

Note
Performance is vary depending on the Brand

0

Full Stress එකේදී 80c ගැටළුවක් නැහැ. Dual Fan Card එකක නම් Temps වැඩි. Build Quality - Heat sink design මේ හැම දෙයක්ම බලපානව Temps වලට

Share: