Notifications
Clear all

Dual monitor setup

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

Dual monitor setup ekak use krnkota vga eke ayukalaya adu wenawada?nml wada krnawata wada stress wadi wenwada?1060 3gb.

1 Answer
0

Graphic card එකක අයුකලයට බලපෑමක් නැහැ. හැබැයි dual screens වල gaming කරොත් resolution වැඩි වෙන නිසා fps ප්‍රමාණය අඩු වෙනවා.

Share: