Notifications
Clear all

drives update

2 Posts
3 Users
0 Reactions
129 Views
0
Topic starter

ASUS STRIX GTX 1050TI graphic card eke drives update karane kohomada?

2 Answers
0

Nvida cards වලට drivers ගන්න ඔනි nvida official site එකෙන්. එකේ ඔයාගෙ graphic card එක තොරලා search කරන්න, එතකොට එ graphic card එකට අදාල drivers download page එක එනවා

https://www.nvidia.com/Download/index.aspx

මෙ තියෙන්නේ ඔයාගෙ gtx 1050ti එකට download කරන්න ඔනි driver එක.

https://www.nvidia.com/Download/driverResults.aspx/155644/en-us

0

මෙන්න් මෙ ලින්ක්ස් පාවිච්චි කරලා download කරගන්න

https://www.asus.com/lk/Graphics-Cards/ROG-STRIX-GTX1050TI-O4G-GAMING/HelpDesk_Download/

https://www.geforce.com/hardware/desktop-gpus/geforce-gtx-1050-ti/specifications

Share: