Notifications
Clear all

drivers prashnayak

2 Posts
3 Users
0 Reactions
123 Views
0
Topic starter

aiya mama gtx 1660 vga eka gaththa. eke driver install karaddi "sha - 2" missing kiyala enava. mama pavichchi karanne windows 7.

2 Answers
0

ඔයා nvidia site එකෙන්ද driver එක ගත්තෙ?

0

Windows 7 එක අලුත්ම version එකට update කරන්න. Windows 10 එකට upgrade වෙන්න පුළුවන් නම් වඩා සුදුසුයි.

ඊට පසේ....

https://youtu.be/1aKg2RPHbEY

මෙතනින් graphic card එක සහ OS එක තොරලා driver එක download කරගන්න.

https://www.nvidia.com/Download/index.aspx

 

Share: