Notifications
Clear all

Drivers issue gtx 760

1 Posts
2 Users
0 Reactions
314 Views
0
Topic starter

Gigabyte gtx 760 card ekao tiyenwa eke drivers eka paratama wada natuwa giya dn tiyenne 800x600 resolution eke drivers install kalata ganne na gforce expierince app eka witarai penne display adaptor properties giyama mocrosoft basic disply driver kiyala enne

kalinuth meka damma ddu software eken dn tiyena drivers uninstall karala aluthma drivers damm eth harigiye na mokakda me awla card eke awlkda ntnm wena awlkda windiws 10 tiyenne os eka monitor eka samsung 1080 p ekak

1 Answer
0

Windows update කරලා බලන්න, සමහර විට එතකොටත් හරියයි.

Kasun, මට කලින් සැරෙ ddu ගැන පොඩි දෙයක් කියන්න අමතක උනා. සමහර වෙලාවට නික්ම windows වල ddu run කරාම එක හරියට වැඩ නැ. ඔයා windows safe mode එකට යන්න ඔනි ddu එකෙන් drivers clean කරන්න.

මෙ steps ටික follow කරලා බලන්න,

ඉස්සෙල්ලාම system restore point එකක් හදලා ඉන්න, මොකක් හරි අවුලක් ගියොත් මෙ point එකට restore කරන්න පුලුවන්.

https://www.windowscentral.com/how-use-system-restore-windows-10

ඉස්සෙල්ලා nvida driver site එකෙන් gtx 760 එකට සහ ඔයාගෙ OS එකට ගැලපෙන drivers download කරන්න.

https://www.nvidia.com/Download/index.aspx

ඊට පස්සෙ display driver uninstaller software එකත් download කරන්න

https://www.wagnardsoft.com/forums/viewtopic.php?f=5&t=2421

මෙ දෙකම download කරාම ඔයාගෙ internet connection එක off කරන්න.

ඔයා ඊලඟට windows safe mode එකට යන්න ඔනි,

https://www.digitalcitizen.life/4-ways-boot-safe-mode-windows-10

මෙතනදී keyboard එකෙ 4 ඔබලා "Enable safe mode" තොරන්න. මෙහෙම safe mode ඉද්දි wifi එහෙම වැඩ නැ. එ නිසා කලින් ම drivers සහ ddu download කරලා තියාගන්න.

Display driver uninstaller software එක open කරලා device එක GPU දාලා, Nvdia තොරන්න. ඊට පස්සෙ "clean and restart" තොරලා drivers uninstaller වෙන්න දෙන්න.

Computer එක restart උනාම internet connection එක දෙන්න එපා. කලින් download කරපු nvida driver එක install කරන්න. එතනදී Geforce Experience එක පාවිච්චි කරන්නෙ නැත්තං එක untick කරලා drivers install වෙන්න දෙන්න. Custom(advance) install select කරලා, clean install කියන box එකත් tick කරන්න.

ඔකොම ඉවර උනාම computer එක restart කරලා, internet connection එක on කරන්න පුලුවන්

මෙහෙම කරලාත් හරි ගියෙ නැත්තං gtx 760 එක ගලවලා යාලුවෙක් ගෙ computer එකකට ගහලා හො computer shop එකකට ගෙනියලා check කරගන්න.

 

Share: