Notifications
Clear all

Display Problem

2 Posts
3 Users
0 Reactions
162 Views
0
Topic starter

ඩිස්ප්ලේ එකේ හිටපු ගමන් කොටු වැටෙනව ඊට පස්සෙ stuck වෙලා පීසි එකේ ඩිස්ප්ලේ off වෙනව.

මම ඊටපස්සෙ format කරල graphic drivers දැම්මම ආයෙ අර ලෙඩේම ආව.

මොකක්නිසාද මෙහෙම වෙන්නෙ

GPU - GTX760

2 Answers
0

Display off wenawa kiyanne NO INPUT SIGNAL message eka enawada ?

Mata eka kiyanna poddak !

VGA eka gana sakai nam poddak PORT wenas karala gahala balanna VGA ekema E kiwwe HDMI wage ! Eth oya aula enawanam ONBOARD gahala balanna.Ehema signal ekak ennema nathnam VGA eka galawala ON karala balanna.Galawala on karala wada karoth aniwa VGA eke ho drivers wala aulk.Nathnam STUCK wela display eka yanawa kiyanne RAM eka poddak balanna ona !

0

Graphic Card එක Fail වෙන්න පටන් අරන් වෙන්න පුුලුවන්. නමුත් මේ අදහසට එන්න කලින් VGA cable එක මාරු කරල බලන්න. කාඩ් එක port එකට ටිකක් තද කරල බලන්න.

අන්තිමට Card එක වෙන PC එකකටත් සම්බන්ධ කරල බලන්න

Share: