Notifications
Clear all

direct x

4 Posts
5 Users
0 Reactions
176 Views
0
Topic starter

direct x walin wenne mokakda

4 Answers
0

DirectX කියන්නේ games, 3d software, multimedia වැඩ වලට භාවිතා කරන low-level api එකක්. මේකෙන් ඒ softwares වලට computer එකේ hardware හරියට පාවිච්චි කරන්න ලේසි කරනවා.

0

Meka ape pc ekata install karaganne kohomada

0

DirectX සාමානයෙන් VGA drivers වගේ install කරද්දි Install වෙනව. නමුත් DirectX library එක මෙන්න මේ Link එකෙන් Download කරගන්න පුළුවන්.

0

DirectX library එකෙන් මොනවද කරන්නේ?

Share: