Notifications
Clear all

Different ports of one graphics card color changing

4 Posts
4 Users
0 Reactions
166 Views
0
Topic starter

අයියේ මම කරන්නේ graphics design and  video editing

එකම graphics card එකේ vga සහ hdmi  port වල colors වෙනසක් තියෙනවා

nvidia control panel එකෙන් ලාවට හදාගත්තා

graphics card - gt 630 2gb

monitors - hp n246v  + hp n246v

 

que - එහෙම colors වෙනස් වෙනවද???

එහෙනම් මොකද කරන්න ඕන ???

4 Answers
0

@ananda aiye meka poddak  ballana.

0

onboad දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද? vga එකට විතරද අව්ල

0
Topic starter

onboard වලත් අවුල තියෙනවා,

hdmi වල contrast පොඩ්ඩක් වැඩියි, vga  වල අඩුයි

 

0

මේ වගේ ගැටළු තියෙනව. මේකට හේතුව HDMI එක හරහා Nvidia cards වලදි (පරණ Card සහ Drivers වලදි)  Dsiplay එකට Brightness එක සාමාන්‍ය Computer Monitor එකක් Support කරන  0 - 255 වෙනුවට TV වලට තියෙන 16-255 Range එකේ වැඩ කරන එකයි.

මේක හදාගන්න මෙන්න මේ Utility එක Downlaod කරගන්න

දැන් මේක Runකරල එන Dialog Box එකේ Set Full Range තෝරන්න. පින්තූරය බලන්න

 

Share: