Notifications
Clear all

Dedicated V RAM

1 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

Intel uhd graphics waladi dedicated video memary eka low unahama games play karaddi pc eka auto shutdown wenna puluwanda .

https://ibixion.com/increase-vram-without-bios.html

Me web eke thiyana vidihata dedicated v ram eka wadi karana eka practically  honda paformence ganna puluwanda

1 Answer
0

Graphic memory අඩු උනොත් Stuck වෙලා Game එක Crash වෙනව ඇරෙන්න Shutdown වෙන්න විදිහක් නැහැ.

සාමානයෙන් onboard graphic memory එක BIOS වලින් තමයි පාලනය කරන්නෙ. මෙතනදි උපරිමයට යන්න. System එකට අවුලක් නොවී හොදට පාවිච්චි කරන්න තමයි මේ Settings හදල තියෙන්නෙ. Intel onboard Graphics කියන්නෙ Gaming වලට හදපු Graphics නෙමෙයි.

දාල තියෙන විදිහට try එකක් දෙන්න. හරි ගියොත් අනිවාර්යෙන් මේ thread එකට දාන්න.

Share: