ddr3 motherboard + ddr5 graphic card
අයියේ,
මගේ motherboard එක asus z97a 2014 july. ram speed එක ddr3. එකට ddr5 gtx 1060 graphic card එකක් ගැහුවොත් හරි performance ගන්න බැරිද ???
motherboard - z97a (pcie 3 SUPPORT)
ram - corsair 32gb ddr3
processor - core i7 4770
psu - 550w (color code silver)
Ow kissima awulk ne. Bottleneck wenneth ne hoda performance ekkak ganna puluwan.
thanks, ayiye
video rendering waladi processor utilization eka 80% run wenne.
100% thiyaganna bari hethu monawada???
ඒක ඔයා කරන software එක අනුව බලපානව. මට දැනගන්න පුලුවන්ද software එක මොකක්ද කියල
Adobe Media Encoder 2019
Adobe Premiere Pro 2019
Adobe After Effects 2019
me tika thama video editing, rendering walata ganne...
Softwear වල නම් අවුලක් නැ ඔයාගේ CPU එක 100-80 අතර විචලනය වෙන හින්දා එක ගැන එ්ච්චරම හිතන්න අවශ්‍ය නැ.
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members