Notifications
Clear all

Cuda cores - stream processor -

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

AMd කාඩ් ,NVDIA කාඩ් වල prefomence (cuda cores  stream processor  )compair කරන්නෙ කොහොමද ?

මේ දෙක සමානයිද ? නැත්නම් වෙනස් .වෙනවද

1 Answer
0

ඒවා වෙනස් නිසා ඒවා අතර සංසන්දනය කරන්න බැහැ.

Graphic card & CPU වල performance බලද්දී cores ප්‍රමාණය, speed (hz), cache/vram size වගේ දේවල් සංසන්දනය කරලා වැඩක් නැහැ.

ඔයාට අවශ්‍ය gpu/cpu වල reviews බලන්න, ඒවල තියෙන benchmarks වලින් performance බලාගන්න පුළුවන්. උදාහරණ :

https://www.techspot.com/review/2305-amd-radeon-rx-6600-xt/

https://www.techspot.com/review/2134-amd-ryzen-5800x/

Share: