Notifications
Clear all

CRC error

2 Posts
2 Users
0 Reactions
191 Views
0
Topic starter
  • Gtx 570 vga card එකට windows installation එකෙන් පස්සෙ drivers දාද්දි 7zip CRC error එක එනවා.ddu වලින් බාගෙට install වුනු drivers uninstall කරල බැලුව,අලුතින් drivers download කරලත් බැලුවා.RAM එකක් විතරක් තියෙද්දිත් දාල බැලුවා.ඒත් හරියන් නෑ.
  • G31 motherboard,core 2 duo E8400 processor,win 7 64 bit වලට තමා දාන්න හැදුවේ,win 10 වලටත් checksum error දෙනවා
2 Answers
0

මට හරියටම issue එක හිතාගන්න අමාරුයි හැබැයි ඔයා කොහේද driver එක ගත්තේ? මේක try කරද (link)? එහෙම නැත්නම් ඔයාගේ graphic card එකේ brand එකේ official site එකෙන් දෙන driver එක දාලා බලන්න .

0
Topic starter

වැඩේ හරි ගියා,තව කෙනෙක්ට මේක දැනගන්න හින්දා දාන්නම්,මොක්ද මේ issue එකට youtube එකෙත් හරියටම solution එකක් නෑ.මට වෙලා තිබ්බෙ driver file එක extract වෙද්දි CRC කියලා Error එක එන එක,මගෙ වෙලා තිබ්බෙ machine එකට sound jack එක plug කරල තිබ්බෙ නැති එක😂,nvidia official driver එකත් එක්ක audio driver එකත් auto install වෙද්දි jack එක plug කරලා නැති හින්දා audio sense එක driver එක ගන්නෙ නැති හින්දා තමා CRC error එක  එන්නෙ.

Share: