Notifications
Clear all

cpu graphics

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

onboard graphic tiyena cpu eka kata gpu ekak damama cpu eke grapic use wenne nadda ?

onboard graphic nathi cpu eka ka display enne nadda

1 Answer
0

වෙනම dedicated(separate) graphic card එකක් ගැහුවම cpu built-in graphics භාවිතා වෙන්නේ නැහැ.

Built-in graphics නැති cpu එකකින් display output එකක් ගන්න බැහැ, අනුවරෙන් dedicated graphic card එකක් ඕනි.

Share: