Notifications
Clear all

Compare VGA Card

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

Asus Gt730 2Gb card ekd hoda.?
Asus Gt640 2Gb card ekd hoda.?

1 Answer
0

මේ වගේ දෙයක් බොහොම ලේසියෙන්ම Google කරල බලන්න පුලුවන්.  මේ Card 2කම GT වගේම පරණ Cards. මේ දෙකේම Gaming ගැන දැනගන්න ලේසිම විදිහ Youtube එකේ Card එකේ model එක ගහල gaming විදිහට Search කරන එක. "GT 640 gameplay" - ඒ වගේම Graphic card එකක් තෝරගන්න විදිහ ගැන මේ Video එකත් බලන්න.

https://youtu.be/ANF7SNpTJxA

Share: