Notifications
Clear all

Compare vga

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

Gtx 1060 6 gb graphic card eka gattoth eka

Asus strix

Gigabyte g 1

Msi gaming x

Me brand wala performence wala wensak tiyenwada hama card ekema tiyenne nvidia gtx 1060 chip eka unath brand anuwa performance wala wenas kam tiyenna puluwanda

Ex widiyata asus strix eka 3 fan eke clock speed eka tikak wadi a nisa anith msi , gigabyte walata wada perform karanwada fps ehema wadida  meka pahadili karanna

1 Answer
0

කූලින් වල නම් වෙනසක් සිදු එන්න පුලුවන් ඒ ඒ Brand වල තියන Fan වල වෙනස්කම් නිසා.ඒ වගේම RGB Light එහෙම තියනව සමහර ඒවගේ.ලොකු FPS වෙනසක් වෙන්නෙ නම් නෑ.Clock Speed එක වැඩි ඒවගෙ පොඩි FPS අගයක් වැඩි වෙන්න පුලුවන්.නමුත් ඒ පොඩි අගයට ලොකු මුදලක් වැඩිපුර වියදම් කරන්න උනොත් ඒ ගෙවන මුදලට සැලකිය යුතු යමක් ලැබේවිද කියල ටිකක් හිතල බලන්න.ඒ වගේම මොන Brand එක ගත්තත් අනිවාර්යයෙන් ගන්න Shop එකේ අලවියෙන් පසු සේවාව ගැන සැලකිලිමත් වෙන්න.

(Asusu Product වල 1 to 1 Replacement එකක් තියනවා.,අනිත් Brand වල refublished)

ඒ වගේම used එකක් ගන්නවනම් 6 Month වත් warrenty එක්ක ගන්න.මොකද PC Parts වලට ඕනම වෙලාවක හානි වෙන්න පුලුවන්.මම නම් Recomand කරන්නෙ ඔයාට Brand New 1650 seper කාඩ් එකකට යන්න කියල.ඒවගෙ Power usage එහෙමත් අඩුයි.

වැඩි විස්තර සදහා මේ වීඩියෝ බලන්න.

https://www.youtube.com/watch?v=joAoXdvqWMM

 

Share: