Notifications
Clear all

Colour screen

5 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

Pc එකේ හිටපු ගමන් green screen/blue screen එනවා හැම වෙලේම එන්නේ නෑ හිටපු ගමන් එන්නේ ඔය පාටවල් 2 විතරක් නෙවෙයි එක එක පාටවල් එනවා මන් pc එකට 4gb 1600mhz stick 2කුයි තව 4gb 1333mhz stick එකකුයි දාල තියනවා මන් එක bious වලින් ඔක්කොටම ram 1600 වලින් දුවන්න හදලා තියෙන්නේ මට සැක ඒක හින්දද දන්නේ නෑ වෙන්නේ කියලා vga එකකුත් දාල තියෙන්නේ rx 580 එකක්

5 Answers
0

මේක එන්න ගත්තෙ RAM upgrade කරාට පස්සෙද? එහෙමනම් ඒක තමයි හේතුව. අළුතින් දාපු RAm එක ගලවල බලන්න.

0
Topic starter

අලුතින් ගතපු ram එක 4gb 1333mhz speed එකෙන් තමා දුවන්නේ මම ඒක අනිත් ram වගේ 1600mhz වලින් තමා දුවන්න හදලා තියෙන්නේ මෙහෙම වෙන එකෙන් pc එකට හානියක් වෙනවද?

0

මම හිතන්න්නෙ 1333Mhz Ram එක 1600 ට OverClock කරල නිසා තමයි ඔය වගේ ප්‍රශ්න වෙන්නෙ. වෙනස් Speed වලින් Ram ගැහුවම එන ප්‍රශ්නයක් ඕක.

ඔක්කොම Ram ටික 1333Mhz වලට හදන්න. අලුතෙන් ගහපු Ram එක 1600Mhz වලින් Run කරන්න බෑ. OverHeat වෙලා Ram එකට Damage වෙන්න පුලුවන්. ඒ නිසා ඒක 1333 ටම  හදන්න.

0
Topic starter

තැන්ක්ස් මන් ඒක 1333 දුවන්න හැදුව හරම වෙන එකෙන් pc එකට බල පෑමක් වෙනවද?

0

දිගටම එහෙම තිබ්බනම් Ram එකට ප්‍රශ්නයක් වෙන්න තිබ්බ. ඒ වගේම අර Errors දිගටම එන්න තිබ්බ 1600 OC කරපු එකෙන්.

ඔක්කොම Ram 1333Mhz වලට දාන්න. ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

Share: