Notifications
Clear all

Clock speed???

2 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Gtx 1060 eke 1070ti ekata wada clock speed wadi hethuwa kumak wiya hakida?(gtx 1060 boost clock 1873mhz, gtx 1070ti boost clock 1759mhz)

2 Answers
0

Graphic card එකක core ගොඩක් තියෙනවා graphic process කරන්න. Nvida card වල එ core වලට කියන්නේ cuda cores කියලා.එතකොට boost,base clock වලින් කියන්නේ එ cuda cores ටික කොච්චර speed(mhz) ගාණකින් දුවනවාද. හැබැයි graphic card එකක performance බලපාන්නේ boost clock එක මත විතරක් නෙමෙයි.

GTX 1060 6gb එකෙ cuda cores 1280 තියෙනවා, GTX 1070ti එකෙ 2432 cuda cores තියෙනවා. Cores ගාන වැඩි වෙද්දී එවා run කරන්න පුලුවන් උපරිම speed එක ටික ටික අඩුවෙනවා. හැබැයි gtx 1070ti එකෙ gtx 1060 එකට වඩා cuda cores 1152 තියෙන නිසා boost clock එක ටිකක් අඩු උනාට gtx 1070ti එකෙ performance එක වැඩි. GTX 1080ti එකේ boost clock එක 1582, ඒත් එකෙ cuda cores 3584 තියෙන නිසා performance ගොඩක් වැඩි.

මං මේ boost clock අගයන් කිව්වේ nvida site එකෙ founders edition cards වල specifications වලින්. MSI, Asus, Gigabyte වගෙ AIB ලා graphic cards overclock කරලා හදන්නේ, එ නිසා එවල nvida site එකට වඩා වැඩි boost clock තියෙනවා. ඒත් මං කාලින් කිව්ව දෙ එ graphic card වලටත් අදාලයි.

ඔයා graphic card, cpu ගන්න යද්දී specifications sheet එකෙ boost clock, base clock, core count, bus width, memory type, cache size වලින් විතරක් කියන්න බැ මොන cpu,vga එකද performance වැඩි එක කියලා. ඔයා අනිවාර්යයෙන් gaming benchmarks වල average fps අගයන් සහ synthetic benchmark වල scores බලන්න. එ වලින් තමයි හරියට කියන්න පුලුවන් මෙන cpu/vga ද හොඳ කියලා.

0
Topic starter

හොද පිළිතුරක්. ගොඩක් ස්තූතියි.

Share: