Notifications
Clear all

Choice a grapics card

1 Posts
2 Users
0 Reactions
112 Views
0
Topic starter

Worktation pc එකකට හරියන්නේ AMD grapics card එකක්ද Nvidia grapics card එකක්ද ?

1 Answer
0

ඔයා පාවිච්චි කකරන්න software අනුව වෙනස් වෙනවා.

Adobe, autodesk, substance painter වගෙ ගොඩක් software nvidia graphic cards වලට හොඳට optimized.

Sony vegas වගෙ සමහර අනිත් software AMD graphic cards වලට හොඳට වැඩ.

එ නිසා ඔයා භාවිතා කරන්න බලාපොරොත්තු වෙන software වල recommend graphic card එක හොයලා එක භාවිතා කරන්න.

Share: