Notifications
Clear all

cheap graphic card

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

රු10,000 කට අඩුවෙන් ගන්න පුළුවන් හොදම vga එක මොකක්ද.. ? (Second hand)

1 Answer
0

ඒක විකුනන කෙනා මත හා විදිඅහ මත depend වෙනව ඔයාට පුලුවන්නම් අපිට එවන්න ඔයාට ඔයාගෙ price එකට ගන්න පුලුවන් graphic card කිහිපයක් අපි ඒ අතරෙන් තෝරල දෙන්නම්. පුලුවන්නම් මාස 3ක්වත් warranty තියෙන card එකක් ගන්න

මේ දෙවෙනි post එක නිසා මම පලවෙනි post එක delete කරනවා. ඒකට වෙන reply ඇව්ත් තිබ්බෙ නෑ

Share: