Notifications
Clear all

buy vga

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

used vga ekak gaddi balanna one dewal monawada?

15000 ta aduwen ganna thiyena hodama vga eka mokakda?

1 Answer
0

15000 අඩුවෙන් GTX 960 2GB වගේ Graphic Card එකකට යන්න පුලුවන් වෙයි.

ගන්න කලින් benchmark එකක් දාල GPU එක 100% Run වෙද්දි එන temp එක සහ අදාල Clock speed එකෙන්ම run වෙනවද බලන්න.

පිටිපස්සෙ තියන IC වල burnmark cheak කරන්න.

GPU එකට Power දෙන්න තියන 6 pin or 8 pin පොර්ට් එකේ burnmark බලන්න.

Fan කැරකීමේදි සද්දයක් එනවද, heat sink එකේ ගෑවෙනවද බලන්න.

GPU එක පිටිපස්සෙ Heat sink එක සම්බන්ද කරපු ඇණ 4 වගේ තියනවා.මෙයින් එකක අදාල Manufacture විසින් Sticker එකක් අලවල එවනවා. ඒක නැත්නම් බොහෝ දුරට rapair එකකට ගලවල වෙන්න පුලුවන්.

දූවිලි බැදිච්ච අපිරිසිදු ඒව ගන්න එපා.

Box තියනවනම් විශ්වාසය වැඩී.

6 month වගේ warranty තියන එකක් ගන්න.(අවම මාස 3 වත්)

Share: