Notifications
Clear all

buy a gpu

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

amma rata inne.rx5500xt ekak hari gtx 1660s ekak eyata kiyala ganna hitan inne.ehema ganna ekaen mata awasiyak wenna puluwanda nattn mehen ganna ekada hoda.mn dkka yt channel ekaka tynaw brannew gpu ekakk wada karan natua ghn tynaw.advice ekak one

1 Answer
0

Brand new Graphic card එකක් dead on arrival (අලුතෙන් වැඩ නැහැ) වෙන්න පුළුවන් හැකියාව ගොඩක් පොඩි. හැබැයි පිටරටින් ගෙනුවොත් පස්සේ warranty claim එකක් විසඳගන්න අමාරු වෙයි. ලංකාව ඇතුළත් වෙන international warranty තියෙන graphic card එකක් හොයාගන්න පුළුවන් නම් අවුලක් නැහැ.

 

Share: