Notifications
Clear all

budget vga card

1 Posts
2 Users
0 Reactions
125 Views
0
Topic starter

රු.15000ට අඩුවෙන් බ්‍රෑන්ඩ්නිව් ගන්න පුලුවන් vga cards මොනවද?

Gddr3 සහ gddr5 අතර වෙනස මොකක්ද? (Gtx 710 එකට අදාලව අහන්නෙ)

ස්තූතියි.

1 Answer
0

GDDR 5 වල speed එක වැඩි GDDR 3 වලට වඩා, එනිසා gddr 5 තියෙන graphic card එකෙ performance වැඩි.

rs. 15,000 වලට used market එකෙ graphic cards ගොඩක් තියෙන, එ අතරින් gtx 660, gtx 760, gtx 960, rx 470, rx 570 graphic cards ටික හොදයි.

මෙ අතරින් ඔයාට සාධාරණ ගානකට හොයාගන්න පුලුවන් performance වැඩිම හොඳ තත්ත්වෙ තියෙන graphic card එක ගන්න.

Share: