Notifications
Clear all

Budget pc BUILD ekk hadnna.

5 Posts
3 Users
0 Reactions
166 Views
0
Topic starter

mata budget pc build ekk one ..mama pc gana wadiya dnne na.habai lap ekk use krnne..mata me spec thiyna pc ekk hadnna puluwnda /i3 processer/rx 570 gpu/4gb ram and thawa monawada mekata ona parts...keyboard mouse nathuwa..poddak kiyanna PLZ//LOKU UDAWWAK........   GAMING Walata.wage ..low setting dala hari gahnna pluwnnm FPS 30th 50 wage..oya PARTS OKKOTOMA KEEYAK YAIDA RS?

MAMA loku.pc ekk one na Normal games gahnna GTA V/FAR cry 5/wwe 2k19/GHOST REcon WILDLANDS..{low setting dala wage}.plz kiyannako...

5 Answers
0

මම නම් recommend කරන්නෙ ryzen එකක් මොකද ඒකෙ g series එකක් ගත්තොත් අපිට vga එකක් නතුව උනත් ගහන්න පුලුවන් ඔයාම youtube game play balanna 3400g වගේ processor  එකක් දාල ඒවල performance

processor - ryzen 5 3400g

motherboad - B450 chipset motherboard ඔයාට අවශ්‍ය ports තියෙන කැමති brand එකකින් තෝරගන්න

ram - මේකෙදි vga ram එකත් මේකෙන්ම maintain වෙන නිසා high speed එකකට් යන්න 3000Mhz හරි ඊට වැඩ් හරි 8gb එකක් ගන්න පස්සෙ තව 8gb එකක් දාල upgrade කරන්න

120gb m.2 ssd එකක් ගන්න. hard drive එකක් 1tb ඇති

500w වගේ psu එකක් ගන්න මේක හොදටම ඇති

nanotek, winsoft,barklays,gamesstreet වගේ shop වලින් online webpage වලින් බඩු තෝරගන්න පුලුවන්

අපිට කියල හදාගන්න කැමති නම් 0770044860 call එකක් දෙන්න හෝ info@pcguide.lk email addrress එකට mail එකක් දාන්න නැත්නම් facebook පිටුවට msg එකක් දාන්න

0
Topic starter

oya okkotoma Price eka keeyak withra yayida...nttam RS.30 000 wage budget pc ekk hada ganna barida??..fps 30th 50th wage thibunoth athi..games wala.

0
Topic starter

bro .oayalage computer parts wikunana nadda?

gedaratama genna gannawa wage..plz..kiyanno

0

Mage laga Ryzen APU ekak thiyenawa onnam Ryzen 3 2200G ekak. 2 months wage use karala thiyenne.22kata dennam

0
Topic starter

 

 

Share: