Notifications
Clear all

Budget graphic card

2 Posts
2 Users
0 Reactions
106 Views
0
Topic starter

අයියෙ  video editing පටන් ගන්න යන්නෙ දැනට ලොකු වියදමක් කරන්න විදියක් නෑ

⁣ෙපාඩිොපාඩි video ටිකක් edit කරන්නයි ඕනෙ

Prossers එකත් i3 2nd gen ekk පොඩි එකක්

දැනට මට⁣ ලොකු ගානක එකකට යන්න බෑ 8000 විතර ගන්න පුලුන් හොඳ graphic card ekk  කියන්න plz

ඒ ගානට brand new ගන්නවවං මට ගන්න පුලුවං මෙ⁣ාකක්ද

 

 

2 Answers
0

i3 2nd gen එකක් නම් ලොකු එකක් දාල වැඩක් නැහැ. premiere Run කරන්න නම් Nvidia Card එකකට යන එක හොදයි.

මේක බලන්න - Link 1    

Link 2

0
Topic starter

Gt 710 wage හොඳද

Share: