Notifications
Clear all

Brandnew or used???

2 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

GT 1030 card ekak ekka i3 9100f processor ekakui , 8GB ram ekakui use karala danata thiyena games Normal/mediem graphic walin 720p dala 50fps walin play karanna puluwanda?1080p wage play karanawanam framerate eka kohoma weida?plz dana kenek udaw karanna.

budget pc ekakata yanna mita wada hoda widihak thiyenawada?2nd hand parts use karana eka awadanam kyala PCG chanel eke kiyana nisa aluth parts use karanna thiranaya kale.

eth i3 9100f processor eke 4cores thiyena nisa rs.16000k wage budget ekakata mita wada hoda 2nd hand GPU ekakata yana ekada hoda?

2 Answers
0

ඔයා වෙනම vga එකක් ගන්නවා නම් i3 9100F cpu එක ගාන එක්ක බලද්දී හොඳ cpu එකක්.

Used market එකෙ බඩු ගද්දි Priyadarshana අයියා කිව්වා වගෙ අවදානමක් තියෙනවා.

ඔයාට used ගන්න එක අවුලක් නැත්තං used ගන්න, brand new gt 1030 එකකට වඩා performance වැඩි graphic cards හොයාගන්න පුලුවන්.

GT 1030 එකෙ ගානට gtx 960, gtx 760 හො rx 560 වගෙ graphic cards හොයාගන්න පුලුවන් වෙයි. එවා performance වැඩි gt 1030 එකට වඩා.

ඔයා used ගන්න කැමතිම නැත්තං, ඔයාට පුලුවන් brand new i3 9100F සහ gt 1030 එකට වියදම් කරන ගානට AMD ryzen 3400G එකක් ගන්න. Ryzen 3400G එකෙ තියෙන vega 11 graphics ගොඩක් games වල gt 1030 එකට සමාන හො ඊට වඩා performance ගන්න පුලුවන්. පහල video එක බලන්න.

https://youtu.be/_fPwI0waZmM

පස්සෙ ryzen 3400G එකට gtx 1060/gtx 1660 වගෙ graphic card එකක් දාලා upgrade කරනත් පුලුවන්. Ryzen 3400g එක ගන්නවා නම් bios update කරපු b450 motherboard එකක් සහ අඩුම 3000mhz වත් speed තියෙන ram ගන්න.

0
Topic starter

thaks ...

Share: