Notifications
Clear all

Bottleneck

1 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

මගෙ ගාව තියෙන්නෙ i5 4th gen machine (PCIe Express 3.0 තියෙන්නෙ) එකක්. ඒකට rtx 3050 Card එකක් ගැහුවොත් ප්‍රශ්නයක් වෙයිද ? (main focus එක 3D Modeling and Rendering)

1 Answer
0

සාමාන්‍යයෙන් gaming වලදී ප්‍රධානව i5 4th gen cpu performance මදි නිසා RTX 3050 එක ගොඩක් bottleneck වෙනවා.

හැබැයි ඔය මේක බලන්නේ 3D වැඩ වලට නිසා ඔයා පාවිච්චි කරන 3d softwares අනුව ගැටලුවක් නැති වෙන්න පුළුවන්. Blender වගේ tile based gpu rendering කරද්දි pcie gen3 vs gen4 performance වෙනසක් නැහැ.

Share: