Notifications
Clear all

Bottleneck

1 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

i5 650 processeser එකයි gtx 960 2gb graphic card එකයි 4gb ram එකත් එක්ක bottleneck වෙන්න පුලුවන්ද?

1 Answer
0

ඔව්, i5 650 එක විශේෂයෙන්ම 2 cores නිසා games වල bottleneck වෙනවා, තව 4gb ram මදි. Intel 2nd gen වලින් ඉහළ 4 cores තියෙන i5/i7 එකක් gtx 960 ගැලපෙනවා සහ අවම 8gb ram ගන්න බලන්න.

Share: