Notifications
Clear all

Black screen when install graphics card drivers

1 Posts
2 Users
0 Reactions
187 Views
0
Topic starter

Mn use karanne amd hd6870 (1gb) vga card ekk. Giya satiye pc ekta aluthen windows dmma ita passe mta vga card ekata drivers dnna ba monitor ek black screen wenwa. windows dnna kalinuth mn e driver ekma tma use kre e unta aluthen windows dmmta passe

Mta drivers install krnna ba. Plz mekata solution ekk dnna kenek innwnm kiyanna loku udawwk 🥺.

1 Answer
0

DDU භාවිතා කරලා driver clean එකක් කරලා අලුතෙනන් drivers දාන්න බලන්න. ඉස්සෙල්ලාම AMD offcial site එකෙන් අලුත්ම drivers ගන්න, එක හරියන්නේ නැත්නම් ඔයාගේ graphic card එකේ board partner (msi, asus, gigabyte...) අදාල offcial website එකෙන් driver එකෙන් අරන් බලන්න.

https://levvvel.com/how-to-use-ddu/

Share: