Notifications
Clear all

Better one

4 Posts
4 Users
0 Reactions
156 Views
0
Topic starter

GTX 1070 cuda cores 1920 = 85 K

RTX 2060 cuda cores 1920  = 85 K

GTX 1660 cuda cores 1536 =  apx 78K

 

me GPU 3n 1070 and rtx 2060 peformance sameda?

kokada hoda eka me 2kemea price same.

4 Answers
0

RTX 2060 එකට මුදල් ආයෝජනය කරන එක තමයි හොඳම දේ. අළුත්ම RTX technology එක, resale value, සහ අඩු විදුලිය සහ performance මේකට හේතු විදිහට දක්වන්න පුළුවන්.

0
Topic starter

Mn hithan inne me wage build ekkata yanna.

AMD RYZEN™ 5 2400
Gigabyte  B450  Motherboard
1TB 7200RPM HDD Hard Disk
8GB DDR4 2666Mhz RAM
Gigabyte RTX 2060 6GB OC Pro
500w PSU

 

Meke mnwada tyana adupadu ?

Meke budget eka adu karaganna twa mnwda mata karanna puluwn?

cpu cooler ekk aniwaryenma oneda?

1060 k hri 1070 , rx 580 kta wage giyoth samannyen hodata performance tyenne mkeda?

 

0

stock cpu cooler ekk enw ryzen 5 2400g ekt. eka ethi. oyat hodm cooling rkk onnm liquid cooler ekk dngnd. athyawashy ne.

GTX 1070>GTX 1060

GTX 1060=RX580(rx 580 chuttk 1060 ta wda rath wnw)(rx 580 gtx 1060 t wada gnn wedi nza mn unannm gnne gtx 1060)

RTX 2060 gnna eka hndatm hodai.price ekath ekka performance eka patta.4k unath play kaleki no problem.GTX 1080 & RTX 2060 athr podi fps wnzk thynne. 85k-100k vga ekk gnnwnm aiw rtx 2060 gnd.

https://www.youtube.com/watch?v=of7u6_dU2SI&t=72s

https://www.youtube.com/watch?v=eiZpcE_drJg

build eka adupaduwk ne. 500w psu eka eth wei awlk ne.

 

0

Build එක හොදයි @ananda aiya කිය ු විදියටම RTX 2060  එකකට යන එක තමයි ගොඩක් හොද මොකද ඔයා investment කරන ගානට තව සැහෙන කාලෙකට ඔයා හොද  performance එකක් ගන්න පුලුවන්.

ඔයාට පුලුවන් නම්  SSD M.2 drive එකක් පාවිච්චි කරන්න එකෙන් තව system එකේ responseive ගතිය වැඩි කරගන්ග පුලුවන්.

එකට OS එක සහ අනිකුත් මුලික Softwear ටික install කරගන්න.

Share: