Notifications
Clear all

Best Graphics Cards for i5 9400F

3 Posts
3 Users
0 Reactions
168 Views
0
Topic starter

i5 9th gen. processor එකට bottleneck නොවී ගන්න සුදුසු highest Nvidia Graphics card එක මොකද්ද?

 

3 Answers
0

ඔයාට rtx 2060 වගේ එකක් ගන්න පුලුවන් ඊට ලොකු එකක්නම් ගියොත් නම් bottleneck එකක් වෙන්න පුලුවම්

0

Oyata puluwan GTX 1660Ti ho RTX 2060,2060 super,2070,2070super wage grapchics card bottleneck wnne nathuwa install karanna

0
Topic starter

ස්තූතියි @chandula, @techno_guide.

@chandula  pcguid.lk facebook page එකට inbox කරලා pc build එකකට අවශ්‍ය suggestion සහ ඉක්මනින්ම buld එකක් කරලා දෙන්න pcuid.lk එකට කොචර කාලයක් ඕනද වගේ විස්තර ටිකක් අහලා තියනවා. ඉක්මනින් reply එකක් ලැබෙනවා නම් වටිනවා.

 

Share: